දේශීය

නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට පාස්කු නඩුවේ චෝදනා කියවාදීම ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා විත්තිකරුවන්ට කියවාදීම කොළඹ මහාධිකරණය හමුවේ අද (31) ආරම්භවී තිබේ.

 

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම චෝදනා කියවාදීම සිදුවිය.

 

මෙම අවස්ථාවට නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

 

Related posts

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

Mohamed Dilsad

වැස්ස ඇති විය හැකි ප්‍රදේශ මෙන්න

Editor O

අම්ෆන් සුළි කුණාටුවෙන් ලංකාවට ඇතිවූ බලපෑම ක්‍රමයෙන් පහව යයි

Mohamed Dilsad

Leave a Comment