දේශීය

චීනය ණය බෙදූ හැටි

2008ත් 2021ත් කාලය අතරතුරදී සංවර්ධනය වෙමින් පවතින රටවල් 22ක ආර්ථිකය ස්ථායි කිරීම සඳහා චීනය ඩොලර් බිලියන 240ක් වැයකර ඇතැයි ගවේෂණාත්මක වාර්තාවක දැක්වෙයි.

 

එම වාර්තාවෙහි දැක්වෙන්නේ එම බොහෝ රටවල් විවිධ ව්‍යාපෘති සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති බවත් ඔවුන් ඒවා නැවත ගෙවීමට මේ වනවිට දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බවත් ය.

 

එම රටවල ආර්ථිකයන් ගොඩගැනීම සඳහා නැවතත් 2016ත් 2021ත් අතර කාලයේදී නැවතත් ණය ලබාදී ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

 

එසේ ණය ලැබුණු රටවල් අතර ශ්‍රී ලංකාව ද වන බව එම දත්ත පදනම් කර ගනිමින් සකසා තිබූ රොයිටර්ස් වාර්තාවක දැක්වෙයි.

Related posts

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රැකියා බලපත්‍ර ලබාදීම බහරේනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ගුරු – විදුහල්පති සේවා ගැන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය සජිත්ට පොලිසියෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment