දේශීය

මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිට මහවැලි ගඟ හරහා පළා යමින් සිටිය දී ගඟට වැටී දියේ ගිලී අතුරුදන්වූ රැඳවියාගේ සිරුර හමුව ති‌බේ.

 

පල්ලෙකැලේ පොලීසිය හා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එම සිරුර හමුව ඇති බව පොලීසිය පැවසීය.

 

එසේ දියේ ගිලී මියගිය රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

 

ඊයේ (25) අදාළ රැඳවියා සිර කඳවුරෙන් පළා ගොස් ඇති අතර, පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මහවැලි ගඟට පැන තිබුණි.

Related posts

නියෝජ්‍ය ඇමතිවරු ගණන 25 පනී

Editor O

කෝටියකට අධික හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment