දේශීය

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් ප්‍රමාද වෙයි

විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී නොවීම එය අඩාලවීමට හේතු වූ ප්‍රධාන සාධකය බව ලංකා ගුරු සංගමය පවසයි.

 

පිළිතුරු පත්‍ර ඇගයීමේදී දිනකට ලබාදෙන දීමනාව කම්කරුවෙකුගේ දෛනික වැටුප තරම්වත් නොවීමද කනගාටුදායක කරුණක් බවය ද එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

 

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ, පැවති සාකච්ඡා සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බවය.

Related posts

සූජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවස පොලිසියෙන් සෝදිසි කරයි. – සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

අදත් විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment