දේශීය

ඉන්දීය ණය ගැන අලුත්ම ආරංචිය

මාස කිහිපයක කාලයක් සඳහා ප්‍රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඖෂධ හා ආහාර ආනයනය සඳහා ලබාදුන් එම ණය පහසුකම මේ වසරේ මාර්තු 17 වනදා අවසන් වීමට නියමිතය.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ ණය පහසුකම යටතේ ලංකාව ඖෂධ සහ ආහාර සඳහා ඉන් භාවිත කර ඇත්තේ, තුනෙන් දෙකක ප්‍රමාණයක් බවය.

 

 

Related posts

දේශපාලන වුවමනා මත අස්වැසුම ලබානොදෙන බව රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනරජ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment