දේශීය

ඩොලර් ලක්ෂ 5ක් සමග දේශපාලනඥයා කොටුවෙයි

නයිජීරියාවේ මහ මැතිවරණය හෙට (25) පැවැත්වෙයි.

 

ඊට එක්වන දේශපාලනඥයෙක්ව ඩොලර් ලක්ෂ පහක් සමග කොටු කරගැනීමට එරට පොලීසිය සමත් විය.

 

මැතිවරණවලදී විශාල වශයෙන් මුදල් වියදම් කර ඡන්ද දායකයින් මිලදී ගැනීම එරට සිදුවෙයි.

 

චින්වෙරේ ඉග්වේ නම් දේශපාලනඥයාගේ වාහනයේ එම මුදල් තිබුණි.

 

Related posts

ඩොලරයේ මිල තීරණය වූ ආකාරය

Editor O

විදුලි ගාස්තුව 15% කින් ඉහළට

Editor O

ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

Editor O

Leave a Comment