දේශීය

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

ලාෆ්ස් ගෑස් සිලින්ඩර තොගයක් වර්ණය වෙනස් කර ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

 

මෙම ගෑස් ලොරිය පොලිස් භාරයට ගෙන ඇත්තේ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද පෙරවරුවේ සිදුකළ පරීක්ෂාවකදීය.

 

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ කහ පැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර නිල් වර්ණය ආලේප කර ඇති බවය.

 

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම සිලින්ඩර ලිට්‍රෝ වෙළෙඳ නාමය යටතේ අලෙවිකර ඇති බවය.

 

 

Related posts

මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ ජවිපෙ පැලවත්ත කාර්යාලයේ නියෝග අනුවද… ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

Editor O

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි

Editor O

සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment