දේශීය

වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ වන තරමක් තද සුළං ඇති විය හැකි බවය.

 

මධ්‍යම, සබරගමුව, ඌව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.

 

 

Related posts

චීන ජාතිකයා ගැන නීතිපති අධිකරණයට කළ දැනුම්දීම

Mohamed Dilsad

ඩෙල්ටා සොයා රටපුරා අහඹු පීසීආර් පරීක්ෂණ

Mohamed Dilsad

නත්තල වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment