ක්‍රීඩා

දසුන් ශානක ගෙන් හදිසි නිවේදනයක්

තමා ගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

 

ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ඔහු දුටු බවය.

 

ශානක ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

 

තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව ඔහු පවසයි.

 

 

Related posts

ක්‍රිකට් නිලවරණය කල් දැමිටම අයි.සී.සී යේ එකඟත්වය..

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 10 වන තැන

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව දැන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment