දේශීය

PUCSL ඉල්ලීමට එකඟත්වය

මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය දැනුම්දී තිබේ.

 

ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව ඇත.

Related posts

රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප ගැනත් තීරණයක්

Mohamed Dilsad

මාලිනී තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලීම් කළ ලිපි මෙන්න

Editor O

පොල් මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ – පොල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ

Editor O

Leave a Comment