Trending News

ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක ව්‍යාප්තිය ළමුන් අතර

මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් බවට හඳුනාගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 2,000ක පමණ ප්‍රමාණයක් වාර්තා වන බවය.

 

අදට (29) යෙදී ඇති ලෝක ලාදුරු දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව ද විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කළේය.

 

ලාදුරු රෝගය වැළඳී බොහෝ කාලයක් යනතෙක් දිස්වන්නේ සුදු පාට ලපයක් පමණක් බැවින් බොහෝ දෙනා එය රෝගයක් ලෙස නොසලකා කටයුතු කරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

F. Gary Gray to helm a “Saints Row” film

Mohamed Dilsad

வயிற்று வலியால் துடித்த குழந்தையின் வயிற்றில் குவிந்து கிடந்த பொருட்கள்! அதிர்ச்சியில் மருத்துவர்கள்?

Mohamed Dilsad

International training for local farmers through KOPIA

Mohamed Dilsad

Leave a Comment