දේශීය

ඩීසල්-භූමිතෙල් මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

 

ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ.

 

එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත.

 

මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355කි.

 

ඒ අනුව ලංකා IOC සමාගමද ඩීසල් රුපියල් 15කින් සහ භූමිතෙල් රුපියල් 10කින් මිල පහළදැමීමට තීරණය කර තිබේ.

 

Related posts

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත් තීරණය

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතැකූ 16 ,124 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment