දේශීය

පාලි සරසවියේ ශිෂ්‍ය භික්ෂූන් මල්වතු මහානායක හිමියන් බැහැදකියි

හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ පිරිසක් අද (06) මල්වතු මහා විහාරය වෙත පැමිණ තිබුණි.

 

ඒ, විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මල්වතු මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය.

 

එහිදී ශිෂ්‍ය භික්ෂූන් සඳහන් කළේ,

 

“ගිහි පිරිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වීඩියෝ පටයක් නිකුත් වුණා.. නායක හාමුදුරුවනේ. ඒක මැයි මාසයේ සිදුවුණු සිද්ධියක්. ඒක ඇත්තටම සිදුවුණා මහානායක හාමුදුරුවනේ. කිසිම භික්ෂුවක් එතනට සම්බන්ධ වුණේ නැහැ. පාටි දැම්මෙත් නැහැ. ඔබ වහන්සේ මැදිහත් වෙලා මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න මහානායක හාමුදුරුවනේ

Related posts

නීතිය සැමට සමාන යැයි කීවත්; එය මාලිමාවට අදාළ නොවෙි..!- හිටපු ඇමති මහින්ද අමරවීර

Editor O

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

දුමින්ද සිල්වා රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment