දේශීය

මාවනැල්ලේ දී පොහොට්ටු මතගැටුමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන අයතන සඳහා නාමයෝජනා අත්සන් කිරීමේදී අද (14) උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

 

ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා අතරය.

 

අදාළ මතගැටුම හට ගත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට නාමයෝජනා ලබා නොදිම හේතුවෙනි.

 

කේ.ජී පියතිස්ස, “ඔයාගෙන් ඕන නැහැ මට…”

 

ඉඳුනිල් ශාන්ත, “ඔයා ඉල්ලනවා නම් මං ඉල්ලන්නෙත් නැහැ…”

 

කේ.ජී පියතිස්ස, “ඉල්ලලා බලමුකොලමුකෝ… තමුසෙට වැඩිය වියදම් කරලා තියෙනවා පක්ෂෙ ගොඩගන්න…”

 

ඉඳුනිල් ශාන්ත, “තමුසෙ මාධ්‍යයට පේන්න… මොනවද කරලා තියෙන්නෙ…”

 

කේ.ජී පියතිස්ස, “තෝ වගේ හිටියොත් පොහොට්ටුවත් නැති වෙනවා.”

 

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අදත් සිදුකෙරුණි.

 

Related posts

සමගි ජනබලවේගය පිහිටුවීමේ අරමුණ ඩීල් දේශපාලනය අවසන් කිරීමයි.

Editor O

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

කොරෝනා වැළැක්වීමේ වැඩපිළිවෙලට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

Mohamed Dilsad

Leave a Comment