දේශීය

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

මැතිවරණයට අවශ්‍ය මුදල් නොමැති බව කියමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අධිකරණයට කළ දැනුම් දීම ඉතාමත් නරක පුර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මෙය ඉදිරියේ දී ජනාධිපතිවරණයක දී පවා සිදු කිරීමට හැකි දෙයක් බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20) දිනයේ දැනුම් දුන්නා.

Related posts

බිත්තරයක් රු. 60-65 මිල වැඩි වේවි. සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපළ රැසක් වසා දමාවී – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Mohamed Dilsad

මංතීරු නීතිය කඩ කළොත් දඩය 2000ක්

Mohamed Dilsad

Leave a Comment