දේශීය

කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වෙන්න එපා! සජිත්, විජේදාසට කියයි

අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවන් කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙලෙස ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙනවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක් බවයි.

එම කුමන්ත්‍රණයෙන් හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂ නායකවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක්ද කර සිටියා.

Related posts

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Editor O

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කතානායක සහ හිටපු කතානායක කියන කතාව

Editor O

Leave a Comment