දේශීය

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.

මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.

 

 

Related posts

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්

Editor O

මේ ආණ්ඩුවත් යන්නේ කලින් ආණ්ඩුව ගිය පාරේමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මන්ත්‍රීවරු 79ක ගේ විශ්‍රාම දීමනා අහිමි වෙයි.

Editor O

Leave a Comment