දේශීය

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ට්විග් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

 

ඒ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් විසින් ඔහු පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ.

 

මෙම සංචාරයේදී ඔහු ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා,ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව තිබෙනවා.

 

 

 

Related posts

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

වීථි පහන් සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

Editor O

මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න

Mohamed Dilsad

Leave a Comment