දේශීය

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

 

2023 පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය මූඩිස් තවත් පහත හෙළයි

Mohamed Dilsad

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

සුවය ලැබීමෙන් පසුු සියලු පාර්ශ්ව අමතන්න රනිල් සූදානමින් !

Editor O

Leave a Comment