දේශීය

IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය වසරේ මුල් කාර්තුවේදී ලැබෙන බවට විශ්වාසයි – ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මෙම වසරේ මුල් කාර්තුවේදී ලැබෙන බවට විශ්වාස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

 

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බවයි අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් මත ඉදිරිපත් කරන්නේ එම වැඩසටහන සම්බන්ධයෙන් අවබෝධයෙන් තොරව බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

Editor O

කොරෝනා පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් කල් නොදැමිය යුතුයි

Mohamed Dilsad

ආණ්ඩුව වැටෙන බව දැනගෙන ආණ්ඩුවෙම අය, බයවෙලා කෑගහනවා – දුමින්ද දිසානායක

Editor O

Leave a Comment