දේශීය

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව අද අඩ හෝරාවක් විදුලි පහන් නිවා දමන ලෙස ඉල්ලීමක්

යළිත් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා අද (08) දිනයේ පස්වරු 6.30 සිට 7.00 දක්වා විදුලි පහන් නිවා දමන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ඒ අනුව එම කාලය තුළ පන්දමක් පත්තු කර එම අඩ හෝරාවක කාලය තුළ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධය දැක්වීමට කටයුතු කරන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

 

 

 

Related posts

අභිරහස් මරණයක් – දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැයි 05 සහ 06 මැතිවරණය දිනය සහ පසු දින බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරයි.

Editor O

නිරෝධායන රීති කැඩූ 1,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment