ක්‍රීඩා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (03) ආරම්භ වනවා.

 

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද මුම්බායි හී දී ආරම්භ වීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

 

ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 31 වනදා දිවයිනෙන් පිටත්ව ගියා.

Related posts

හෙට අවසන් එක්දින තරඟය තීරණාත්මකයි

Mohamed Dilsad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment