දේශීය

වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – වාහන ලියාංපදිංචි ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගිය 14 වනදා අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කළා.

එම ගැසට් නිවේදනයට අදාළ ගාස්තු සංශෝධනය හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම නව ගාස්තු සංශෝධනය අනුව,

1600cc හෝ 1600cc ට අඩු වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු නව ගාස්තුව රු 25,000ක් ද,

1600cc ට වැඩි වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු ගාස්තුව ගාස්තුව රු 40,000ක් වනවා.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 47,000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ ඩොක්යාඩ් ඉඩම ඉන්දියාවට දී ඇත්තේ පර්චසය 62,250 බැගින්…! – පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ

Editor O

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment