දේශීය

‘ජසීරා’ ගුවන් ගමන් අරඹයි

(UTV | කොළඹ) – කුවේටයේ ජසීරා ගුවන් සේවය කටුනායක හා කුවේට් අතර ගුවන් ගමන් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවට ගුවන් ගමනාන්ත 50කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ විය හැකි බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් වැදගත් බවත් අමාත්‍යවරයා පවසයි.

Related posts

කිලෝවොට් පැයකට ශත 7 කතාව, අදානි සමාගම ප්‍රතික්ෂේප කරයි

Editor O

ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ තීරණය අද

Mohamed Dilsad

Leave a Comment