දේශීය

පැය දෙකක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය අද දිවයිනේ සියලුම ජනාකීර්ණ ප්‍රදේශවලට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

අද දින ABCDEFGHIJKLPQRSTUVW කණ්ඩායම් සඳහා දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලිය විසන්ධි වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

Related posts

‘ඖෂධ මිල වැඩි කරන්න’ – ඖෂධ ආනයනකරුවෝ ඉල්ලයි

Mohamed Dilsad

මැනිං තොග වෙළඳපොල විවෘත කිරීම කල් දැමේ

Mohamed Dilsad

බස්නාහිර මංතීරු නීතිය නැවතත් දැඩිව

Mohamed Dilsad

Leave a Comment