දේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රදේශීය කාර්යාලවල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

Mohamed Dilsad

ප්‍රභු ආරක්ෂක නිලධාරීන්ට මින් පසු තහනම් වැඩ ලේඛනය මෙන්න

Editor O

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

Mohamed Dilsad

Leave a Comment