දේශීය

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

(UTV | කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (1) සිට සංශෝධනය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසීය.

අමාත්‍ය මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස 22 වැනි ගත් තීරණයකට අනුව මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට කෙඳිරි ගෑවෙයි.

Editor O

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment