දේශීය

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

(UTV | කොළඹ) – අද සිට යළි කොළඹ සහ මොස්කව් අතර එරෝෆ්ලොට් ගුවන් සේවා ආරම්භ කෙරේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන අතර නොවැම්බර් මාසයේ සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කළේ.

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.

Editor O

නිරෝධායන නීති කැඩූ 34ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

Mohamed Dilsad

Leave a Comment