දේශීය

අදත් පැය 2යි මිනිත්තු 20ක කාලයකට විදුලිය නැහැ

(UTV | කොළඹ) – අද(07) දින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතමින් රනිල් වික්‍රමසිංහගෙන් ලිපියක්

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට පහසු ජයක්

Editor O

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment