දේශීය

ගෑස් මිල වෙනස් වෙයි

(UTV | කොළඹ) – ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ බව නිවේදනය කළේය.

Related posts

වී කිලෝව රුපියල් 150යි.

Editor O

චීන මහ බැංකුවෙන් තවත් ණයක්

Mohamed Dilsad

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment