දේශීය

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක් ලංකාවේ පිහිටවීමට ජනතිගෙන් යෝජනාවක්

(UTV | කොළඹ) – දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ආසියානු බැංකු අධිපතිවරුන්ගේ සම්මේලනයට එක්වීම සඳහා පිලිපීනයට ගොස් සිටින ජනපතිවරයා ආසියානු බැංකු සභාපතිවරයා හා පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

Mohamed Dilsad

Leave a Comment