විදෙස්

කසකස්ථානයේ අගනුවර නම වෙනස් වෙයි

(UTV |  කසකස්ථානය) – කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස යළි වෙනස් කර තිබේ.

බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් අගනුවර නම නූර් -සුල්තාන් ලෙස වෙනස් කර තිබුණි.

නව ජනාධිපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අග නගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කර තිබේ.

එමෙන්ම කසකස්ථානයේ ජනාධිපති ධූරය එක් තැනැත්තෙකුට තනි අවුරුදු 07ක කාලයකට පමණක් සීමා කරමින් ද නීතියක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Related posts

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.

Editor O

යුක්‍රේනයට තවත් යුද ආධාර පැකේජයක්

Mohamed Dilsad

Leave a Comment