දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබේ.

අද (16) පෙරවරුවේ දී මෙම දුම්රිය පීලිපැනීමට ලක්ව ඇත්තේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක්.

එය පීලිපැනීමට ලක්වන අවස්ථාවේ දී ධාවනාගාරය බලා යමින් සිට තිබෙනවා.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටියේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රියෙහි ප්‍රමාදයක් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

Related posts

කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිනියක් ජීවිතක්ෂයට

Editor O

උදයංග වීරතුංග යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment