දේශීය

ජනපති මැදුරට ඇතුළු වූ ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

(UTV | කොළඹ) – ජනාධිපති මන්දිරයට ඉකුත් ජුනි 9 වැනිදා අයුතු ලෙස ඇතුළු වූ ප්‍රථම අරගලකරුවා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (08) දන්වා සිටියේය.

ඊට අමතරව ඉකුත් ජුනි 13 වැනිදා අගමැති කාර්යාලයේ දොරටුවට පහර දෙමින් අයුතු ලෙස ඇතුළු වූ තවත් අරගලකරුවකු අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත දන්වා සිටියේය.

රොෂාන් ප්‍රසාද් දාබරේ සහ කැලුම් ප්‍රියදර්ශන ද සිල්වා යන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය එලෙස දන්වා සිටියේය.

Related posts

හෙද සංගමයට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂාව ඉල්ලයි.

Editor O

හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment