දේශීය

ජංගම සහ ස්ථාවර දුරකතන, Pay TV ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – මෙරට භාවිත කරනු ලබන සියලුම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා (Pay TV) සපයන්නන් සඳහා ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අනුමත කර තිබෙනවා.

 

මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.

 

Related posts

රාජ්‍ය සේවක කප්පාදුව ගැන අවසන් තීරණය

Mohamed Dilsad

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට පාර්ලි‍‍මේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා සහභාගී වෙයි

Editor O

වැලිකඩ කාන්තා වාට්ටුවෙන් තවත් තහනම් භාණ්ඩ රැසක්

Mohamed Dilsad

Leave a Comment