දේශීය

විශ්‍රාම වයස ගැන යළි පැහැදිළි කිරීමක්

(UTV | කොළඹ) – අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කරනු ලැබුව ද, මානව සම්පත් අවශ්‍යතා මත මීට පෙර විශ්‍රාම යන වයස සංශෝධනය කරන ලද සේවාවන් සඳහා එය අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

Related posts

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

Mohamed Dilsad

‘තංගල්ලේ සුද්දා’ මීගමුවේදී STF අත්අඩංගුවට

Mohamed Dilsad

ලංගම මුල්‍ය අවදානමක

Mohamed Dilsad

Leave a Comment