දේශීය

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු අද (31) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

Related posts

අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

මාස 06ක් ඇතුළත නව පනතක් – ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment