දේශීය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Related posts

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූ 13,000කගෙන් පැමිණිලි – නීතිපති

Editor O

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් දෙමින් ‘Aqua Planet 2025’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment