දේශීය

ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙනි.

Related posts

තවත් ආසාදිතයන් 25 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

රුපියල් බිලියන 1.7 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

හිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිල නිවාස බාර දෙන ලෙස ලිඛිතව දැනුම් දෙයි.

Editor O

Leave a Comment