දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (03) දිනයේ සිට ලබන 05 වනදා දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්;

Related posts

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 282ක්

Mohamed Dilsad

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment