ක්‍රීඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378 යි

(UTV |  ගාල්ල) – පකිස්ථානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ සියල්ලන් දැවී ලකුණු 378 ක් රැස් කළා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50 ක්ද / දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක්ද / නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක්ද රැස් කළා. නසීම් ෂා හා යසීර් ෂා අතර කඩුලු 3 බැගින් බෙදී ගියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අදයි.

Related posts

මෙවර UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය Messi, Ronaldo පරදමින් Virgil van අත්කරගනී [PHOTO]

Mohamed Dilsad

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

Mohamed Dilsad

චන්දික හතුරුසිංහ යළිත් පුහුණුකරු ධූරයකට

Mohamed Dilsad

Leave a Comment