දේශීය

ජනපතිගේ පත්වීම ගැසට් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කරගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Related posts

සතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට

Editor O

ජාතික රෝහලේ CT යන්ත්‍ර 2ක් බිඳවැටෙයි

Mohamed Dilsad

බටහිර පර්යන්තයේ අදානි සමග ගිවිසුම අත්සන් කරයි

Mohamed Dilsad

Leave a Comment