දේශීය

ජනපතිට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර – එරට විදේශ අමාත්‍යංශය තහවුරු කරයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට සරණාගතභාවයක් ඉල්ලා නොමැති බවත් කිසිඳු රැකවරණයක් ලබාදී නොමැති බවයි සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ලෝක සංචාරක දිනය සමරමින් තාරුණ්‍යය, තිරසාරත්වය හා ගෝලීය නායකත්වය සමග ශ්‍රී ලංකා ටුවරිසම් එක්ස්ෆෝ ඇරඹේ…

Editor O

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය

Mohamed Dilsad

අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Mohamed Dilsad

Leave a Comment