දේශීය

ජනපති ධුරයේ රාජකාරි ආවරණය කිරීම රනිල්ට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

Related posts

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

Editor O

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස, මාලිමාවෙන් පුරවති. මාලිමාවේ 60ක් දැනටම පෝලිමේ

Editor O

අලුත් අවුරුදු සමයේදී එක්රැස්වීම් තහනම්

Mohamed Dilsad

Leave a Comment