දේශීය

ජනපති පාර්ලිමේන්තුවට – අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවීමට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවතිනවා.

Related posts

අද විදුලි කප්පාදුවක් නෑ

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

Mohamed Dilsad

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

Mohamed Dilsad

Leave a Comment