දේශීය

IOC ඉන්ධන අඛණ්ඩව..

(UTV | කොළඹ) – ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි ලංකා IOC සමාගම පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළේ , ඒ අනුව ඊයේ (03) දිනයේදී ඉන්ධන ලීටර් මිලියනයක් ත්‍රිකුණාමලයේ පිහිටි සිය පර්යන්තයෙන් නිකුත් කළ බවයි.

නිවාඩු දිනයක් වුව ද ඊයේ දිනයේදී ද ඉන්ධන නිකුත් කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කළ බව ඔහු එහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

වාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.

Editor O

කාලගුණ තත්ත්වය

Editor O

පළමු කාර්තුවේදී ඖෂධ ගැටලුව නිරාකරණය කරනවා – සෞඛ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment