දේශීය

විදුලි කප්පාදු නව කාලසටහන

(UTV | කොළඹ) – අද (04) සහ හෙට (05) යන දින දෙක සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් කප්පාදු කිරීමට නියමිතයි.

CC කාණ්ඩ සඳහා පෙ.ව. 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදුකරන අතර, M,N,O,X,Y,Z කාණ්ඩ සඳහා පෙ.ව. 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

No description available.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරක

Editor O

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment