දේශීය

ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු සහ දේශපාලන විචාරකයෙකු වූ ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේයි.

මිය යන විට ඒ මහතා 76 වන වියේ පසු වුණා. අභාවප්‍රාප්ත ගෝමින් දයා ශ්‍රී මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

Related posts

පොතුවිල කළුවා අත්අඩංගුවට

Mohamed Dilsad

මහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…

Editor O

තවත් නාවිකයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment