දේශීය

ඉන්ධන පිරවුම්හල් සඳහා දැඩි ආරක්ෂාවක්

(UTV | කොළඹ) – අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් දෙකක දැඩි පෝලිම් දක්නට ලැබිණි.

මෙහිදී දින ගනනාවක් පෝලිම්වල සිටි ජනතාව තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා කටයුතු කිරීමත් සමඟ බොහෝ ඉන්ධන පිරවුම් හල් සදහා පොලිසියේ මෙන්ම යුද හමුදාවේ විශේෂ ආරක්ෂාවක්ද දමා තිබෙන ආකාරයක් නිරීක්ෂණය විය.

කෙසේ නමුත් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම ඉන්ධන හල් තුලින් ඉන්ධන නිකුත් කිරිම සිදු කෙරිණි.

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් – ඇමෙරිකා⁣ ජනාධිපති

Editor O

මිනුවන්ගොඩින් තවත් ආසාදිතයන් 61 ක්

Mohamed Dilsad

Leave a Comment