දේශීය

රතන හිමි CID යට පැමිණෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි උන්වහන්සේ පැමිණ තිබෙන්නේ.

පසුගියදා පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රතන හිමියන් ඇතුළු පිරිසක් ඉල්ලීම් කළ බවයි.

Related posts

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

ද්විත්ව ඝාතනය දුටු පුද්ගලයෙක් පොලීසියට තොරතුරු දෙයි

Mohamed Dilsad

නුගේගොඩ අනතුරේ බස් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment